Ceyloan

මාගේ ණය මුදල නැවත ගෙවන්නේ කෙසේද

මාගේ ණය මුදල නැවත ගෙවන්නේ කෙසේද

සේවා සපයන්නෙකු තෝරාගන්න
Cash via the counter
Online via E-Wallet
උපදෙස්

ගෙවීම් විධි

Pay&Go ගෙවීම් යන්ත්‍ර හරහා මුදල් ගෙවීම

1.

Pay&Go ගෙවීම් යන්ත්‍රයක් වෙත යන්න

ආසන්නතම Pay&Go ගෙවීම් යන්ත්‍රය දැනගන්න

Locate
2.

සපුරාලිය යුතු අවශ්‍යතා

මුදල් ගෙවීම සම්පූර්ණ කිරීමට ඔබට පහත විස්තර අවශ්‍ය වේ. 

  • ගිණුම් හිමියාගේ නම

    Ceylontech Lanka Pvt Ltd


  • ණය ගිවිසුම් අංකය

    ඉලක්කම් 10 කින් යුතු ණය අංකය

3.

වලංගු ලදුපතෙහි ඡායාරූපයක් යවන්න

ඔබ යන්ත්‍රයෙන් වලංගු ලදුපත ලබාගෙන ඔබේ වාර්තා සඳහා තබා ගැනීමට වග බලාගන්න. ඔබ වලංගු ලදුපතෙහි ඡායාරූපයක්ද ලබාගන්න.

සවිස්තරාත්මක උපදෙස්

1.

Pay&Go යන්ත්‍රය වෙත ගෙවීම් විස්තර ඇතුළත් කරන්න

Pay&Go යන්ත්‍රය හරහා ගෙවීම සිදු කිරීමට කරුණාකර පහත විස්තර භාවිතා කරන්න

1. "Finance" කාණ්ඩය තෝරන්න

Frame 3002.png


2. "Ceyloan" තෝරන්න

Frame 3003.png


3. ණය ගිවිසුම් අංකය ඇතුළත් කරන්න

3.jpg

Your 10-digits Loan Agreement Number


4. ඔබගේ දුරකථන අංකය ඇතුලත් කරන්න

5.jpg


5. ඔබේ ණය ගිවිසුම් අංකය පරීක්ෂා කරන්න

Your 10-digits Loan Agreement Number


6. මුදල් නෝට්ටු තැන්පතු යන්ත්‍රයට ඇතුලත් කරන්න.

Frame 3004.png(භාවිතා කළ හැක්කේ රුපියල් 100 සහ ඊට වැඩි මුදල් නෝට්ටු පමණි)

 


7. ඔබ තැන්පත් කළ මුදල තිරය මත දිස්වනු ඇත.

Frame 3005.png

නිවැරදි නම් "Pay" ඔබන්න


8. ඔබගේ රිසිට්පත ලබාගන්න

Frame 3006.png


 

2.

වලංගු පත්‍රිකාවක ඡායාරූපයක් අප වෙත එවීමට වග බලා ගන්න


Google Play

අපව අමතන්න:

අපව අමතන්න:
0114279800
දිනපතා උදේ 8:00 - රාත්‍රී 10:30 දක්වා

අපිව අනුගමනය කරන්න


මුල් පිටුව

CEYLONTECH LANKA (PVT) LTD. සමාගම්
ලියාපදිංචි අංකය. PV00264333 
කොළඹ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් ප්‍රදානය කරන ලදී

නිෂ්පාදන මට්ටම: 
අවම වාර්ෂික ප්‍රතිශත මට්ටම 0% ( පළමු ණය මුදල් පොළි අනුපාතය 0% ) 
උපරිම වාර්ෂික ප්‍රතිශත මට්ටම : 182.5% 
අවම කාල සීමාව : දින 90 
උපරිම කාල සීමාව : දින 180 
ගණනය කිරිමේ උදාහරණය ( පොළිය සමග මාසික ගෙවිම් ක්‍රමය) 
දින 91ක් (මාස 3) සදහා රු.5000ක මුදලක් ලබා ගත් විට වැඞිපුර ගෙවිම 
රු.5000 910.005 රු.2275 ට සමාන වේ. 
සම්පූර්ණ ආපසු ගෙවිම 
රු.5000 +රු.2275 =රු.7275 ට සමාන වේ. වාරික වශයෙන් ගෙවිම රු.7275/3 = රු.2 425 ට සමාන වේ. 

සියලුම අදාළ ගාස්තු දැනටමත් මුළු ණය පිරිවැයට ඇතුළත් කර ඇත.

නෛතික ලිපිනය: අංක 25, සයිමන් හේවාවිතාරණ පාර, කොළඹ 3, ශ්‍රී ලංකාව

© 2024 Ceyloan. සියළුම හිමිකම් ඇවිරිණි