මාගේ ණය මුදල නැවත ගෙවන්නේ කෙසේද
මාගේ ණය මුදල නැවත ගෙවන්නේ කෙසේද
ගෙවීම් විධි
DirectPay ජංගම දුරකථන යෙදුම හරහා ගෙවීම
DirectPay යෙදුම හරහා ගෙවීම් කරන්න
ගෙවීම සිදු කිරීමට කරුණාකර ඔබගේ DirectPay යෙදුම් ගිණුමට ලොග් වන්න.
සපුරාලිය යුතු අවශ්‍යතා
DirectPay ජංගම දුරකථන යෙදුම හරහා ගෙවීම සිදු කිරීමට කරුණාකර පහත විස්තර භාවිතා කරන්න.
වලංගු ලදුපතෙහි ඡායාරූපයක් යවන්න
කරුණාකර ඔබගේ DirectPay ගිණුමෙන් ගනුදෙනුව තහවුරු වූ බව සහතික කර ගැනීමට එහි තිරයේ රූපයක් (ස්ක්‍රීන් ෂොට්) ලබාගන්න.
සවිස්තරාත්මක උපදෙස්
DirectPay App ජංගම දුරකථන යෙදුම හරහා ගෙවීම් සඳහා විස්තර පුරවන්න
කරුණාකර පහත පියවර අනුගමනය කරන්න:
1. ඔබේ DirectPay යෙදුම විවෘත කරන්නp
2. "Finance" තෝරන්න
3. "Ceyloan" ක්ලික් කරන්න
Click on the Ceyloan icon
4. ණය ගිවිසුම් අංකය ඇතුළත් කරන්න
5. ගෙවිය යුතු මුදල සඳහන් කරන්න
ඔබට කලින් sms හරහා හෝ CeyLoan ජංගම යෙදුමෙන් දැනුම්දුන් පරිදි
6. සියලුම පිරවූ විස්තර පරීක්ෂා කරන්න
තිරයේ ඇති සියලුම විස්තර පරීක්ෂා කරන්න, නිවැරදි නම් - "Confirm & Pay" ඔබන්න
ගෙවීම සාර්ථක වූ බවට සනාථ කිරීම
ඔබගේ ගෙවීම සාර්ථක බවට පෙන්නුම් කරන තිරයේ රූපයක් (ස්ක්‍රීන් ෂොට්) ගත් බව සහතික කර ගන්න.