Ceyloan

මාගේ ණය මුදල නැවත ගෙවන්නේ කෙසේද

මාගේ ණය මුදල නැවත ගෙවන්නේ කෙසේද

සේවා සපයන්නෙකු තෝරාගන්න
Cash via the counter
Online via E-Wallet
උපදෙස්

ගෙවීම් විධි

Pay&Go ජංගම දුරකථන යෙදුම හරහා ගෙවීම

1.

Pay&Go යෙදුම හරහා ගෙවීම් කරන්න

ගෙවීම සිදු කිරීමට කරුණාකර ඔබගේ Pay&Go යෙදුම් ගිණුමට ලොග් වන්න

2.

සපුරාලිය යුතු අවශ්‍යතා

Pay&Go ජංගම දුරකථන යෙදුම හරහා ගෙවීම සිදු කිරීමට කරුණාකර පහත විස්තර භාවිතා කරන්න.

  • ගිණුම් හිමියාගේ නම

    Ceylontech Lanka Pvt Ltd


  • ණය ගිවිසුම් අංකය

    ඉලක්කම් 10 කින් යුතු ණය අංකය

3.

වලංගු ලදුපතෙහි ඡායාරූපයක් යවන්න

කරුණාකර ඔබගේ Pay&Go ගිණුමෙන් ගනුදෙනුව තහවුරු වූ බව සහතික කර ගැනීමට එහි තිරයේ රූපයක්  (ස්ක්‍රීන් ෂොට්) ලබාගන්න.

සවිස්තරාත්මක උපදෙස්

1.

Pay&Go ජංගම දුරකථන යෙදුම හරහා ගෙවීම් සඳහා විස්තර පුරවන්න

කරුණාකර පහත පියවර අනුගමනය කරන්න

1. . ඔබේ Pay&Go යෙදුම විවෘත කරන්න

image.png


2. "Finance" තෝරන්න 

Frame 3009.png


3. "Ceyloan" ක්ලික් කරන්න

Scroll down list and find Ceyloan section

image (2).png


4. ණය ගිවිසුම් අංකය ඇතුළත් කරන්න

image (3).png


5. ගෙවිය යුතු  මුදල සඳහන් කරන්න 

ඔබට කලින් sms හරහා හෝ CeyLoan ජංගම යෙදුමෙන් දැනුම්දුන් පරිදි

Frame 3008.png


6. සියලුම පිරවූ විස්තර පරීක්ෂා කරන්න

තිරයේ ඇති සියලුම විස්තර පරීක්ෂා කරන්න, නිවැරදි නම් - "Pay" ඔබන්න

2.

ගෙවීම සාර්ථක වූ බවට සනාථ කිරීම

ඔබගේ ගෙවීම සාර්ථක බවට පෙන්නුම් කරන තිරයේ රූපයක්  (ස්ක්‍රීන් ෂොට්) ගත් බව සහතික කර ගන්න.


Google Play

අපව අමතන්න:

අපව අමතන්න:
0114279800
දිනපතා උදේ 8:00 - රාත්‍රී 10:30 දක්වා

අපිව අනුගමනය කරන්න


මුල් පිටුව

CEYLONTECH LANKA (PVT) LTD. සමාගම්
ලියාපදිංචි අංකය. PV00264333 
කොළඹ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් ප්‍රදානය කරන ලදී

නිෂ්පාදන මට්ටම: 
අවම වාර්ෂික ප්‍රතිශත මට්ටම 0% ( පළමු ණය මුදල් පොළි අනුපාතය 0% ) 
උපරිම වාර්ෂික ප්‍රතිශත මට්ටම : 182.5% 
අවම කාල සීමාව : දින 90 
උපරිම කාල සීමාව : දින 180 
ගණනය කිරිමේ උදාහරණය ( පොළිය සමග මාසික ගෙවිම් ක්‍රමය) 
දින 91ක් (මාස 3) සදහා රු.5000ක මුදලක් ලබා ගත් විට වැඞිපුර ගෙවිම 
රු.5000 910.005 රු.2275 ට සමාන වේ. 
සම්පූර්ණ ආපසු ගෙවිම 
රු.5000 +රු.2275 =රු.7275 ට සමාන වේ. වාරික වශයෙන් ගෙවිම රු.7275/3 = රු.2 425 ට සමාන වේ. 

සියලුම අදාළ ගාස්තු දැනටමත් මුළු ණය පිරිවැයට ඇතුළත් කර ඇත.

නෛතික ලිපිනය: අංක 25, සයිමන් හේවාවිතාරණ පාර, කොළඹ 3, ශ්‍රී ලංකාව

© 2024 Ceyloan. සියළුම හිමිකම් ඇවිරිණි